මධ්‍යම පන්තිය නිසයි මේ ප්‍රශ්ණ - අමාත්‍ය චතුරංග අබේසිංහ

Report

මේ රටේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ක්‍රම, දූෂණ සහ අසාර්ථක නීතිපති ක්‍රම නිසා ඇති වූ දුක්ඛය දැන් මධ්‍යම පන්තියටද විඳිය යුතු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

" මධ්‍යම පාන්තිකයෝ කෑ ගහන කොට කන්නාඩිය ඉස්සරහට යන්න. කන්නාඩිය ඉස්සරහට ගිමින් බලන්න. මේ අටමගුලට මමත් අවුරුදු 20-30ක් දායක වුණා. දූෂිතයන් පවත්වාගෙන යන්න. දූෂිත ක්‍රමය පවත්වා ගෙන යන්න. වැරදි ආර්ථික ක්‍රමය පවත්වා ගෙන යන්න. අපි සියලු දෙනා දායක වුණා. ඒ pain එක තමා මේ ගන්නේ. ඒ pain එක තමයි මේ දරන්නේ.”

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

ඔහු මෙම අදහස් පළ කළේ රුපවාහිනී නාලිකාවක විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.