53කට ජීවිතය අහිමි කළ මෙක්සිකෝවේ භයානක කන්ටේනර් අනතුරේ ඡායාරූප (PHOTOS)
MEXICO
CONTAINER ACCIDENT
By Sewvandhi
මෙක්සිකෝවේ දී නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරට අදාළ ඡායාරූප විදෙස් මාධ්‍ය විසින් පළ කර තිබෙනවා.
සියයකට අධික පිරිසක් එහි ගමන් ගෙන ඇති අතර පුද්ගලයින් 53දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
එම අනතුරේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



