අලුත් බලාපොරොත්තුවක් සමග සෞදියෙන් පණිවිඩයක් ..

Anura Kumara Dissanayaka Sri Lanka Sri Lanka Government Saudi Arabia AKD
By Piyumika Oct 10, 2024 11:34 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකාව වෙත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව රජය දිරිමත් කළ සෞදි අරාබි තානාපතිවරයා, සෞදි අරාබියේ ආයෝජන මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා.

දෙයියනේ මෙච්චර ගානක මල් කඩන්නද.. තරුණියක් සහ තරුණයෙකු එකතුවෙලා කරපු දෙයක්..

දෙයියනේ මෙච්චර ගානක මල් කඩන්නද.. තරුණියක් සහ තරුණයෙකු එකතුවෙලා කරපු දෙයක්..

මේවන විටත් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමේ සෞදි ආයෝජනයන් ඇති බවත්, ඒ තුළින් අනාගත සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව සැලසෙන බවත් තානාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන් බවද සඳහන්.

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

මෙම හමුව තුළින් දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තව දුරටත් තහවුරු වනු ඇති බව තානාපති අල්කතානි පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

අලුත් බලාපොරොත්තුවක් සමග සෞදියෙන් පණිවිඩයක් .. | Message From Saudi To The President

අලුත් බලාපොරොත්තුවක් සමග සෞදියෙන් පණිවිඩයක් .. | Message From Saudi To The President

අලුත් බලාපොරොත්තුවක් සමග සෞදියෙන් පණිවිඩයක් .. | Message From Saudi To The President