මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය පහළට.

Central Bank of Sri Lanka Sri Lanka
By Hashini Oct 24, 2023 11:21 AM GMT
Hashini

Hashini

Report

පෙර වසරට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය පහළ වැටී තිබෙනවා.

එම පහළ වැටීම ඇමරිකානු ඩොලර් මිලියන 951.5 ලෙසයි වාර්තා වන්නේ.

ප්‍රතිශතාත්මක වශයෙන් 11.88%ක් ලෙස දැක්වෙනවා.

2023 අගෝස්තු මාසයට සාපේක්ෂව එය 14 .94%ක අඩුවීමක් බවයි මහා බැංකුව සඳහන් කරන්නේ. 

ReeCha