විශ්‍රාම වැටුප මෙපමණකට?.. ගෙවනු ලබන වැටුපට මොකක් වෙයි ද?. කීව දෙය මෙන්න..(VIDEO)

Report

අද (07) පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා විශේෂ අණාවරණයක් සිදු කළේ ය.

ඒ පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ වන විට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාව මෙන්ම ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල සම්බන්ධයෙන් ය.

වහා දැනගන්න.. ලංකා බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)

වහා දැනගන්න.. ලංකා බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

ඒ අනුව ඒ මහතා සදහන් කළේ 1976 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බවයි.

ඉන් පසු මේ දක්වා විශ්‍රාම වැටුප් ලබන අය ගැන ඒ මහතා සදහන් කළේ ය.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 25 දක්වා කාලය තුළ විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 330ක් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

රජයෙන්, තවත් පිරිසකට බැංකු ගිණුමටම මුදල්.. මේ මාසේ අවසන් වෙන්න කලින්.. ලැබෙන්නෙ මෙහෙම..

රජයෙන්, තවත් පිරිසකට බැංකු ගිණුමටම මුදල්.. මේ මාසේ අවසන් වෙන්න කලින්.. ලැබෙන්නෙ මෙහෙම..

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,