තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්
covid
isolated
quarantine
travel restriction
By Sewvandhi
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ. මන්ත්‍රීවරයා සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ඒ අනුව මන්ත්‍රීවරයා පීසීආර් පරීක්ෂාවකට යොමුව ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද වාර්තා වේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |