ඒක නම් සැර වැඩිද මන්දා, මෙලෝ හත්තිලව්වක් නොදැන මාධ්‍ය කතු වැකි ලිව්වා කියලා රිදෙන්න අමතන ලාල් කාන්ත
මෙලෝ හත්තිලව්වක් නොදන්නා මාධ්‍ය බොරුවට කතුවැකි ලියනා බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අස්වනු විකුණාගත නොහැකිව බඩ ඉරිඟු ගස් පිටින් කපා හරකුන්ට කෑමට දමනා බවට ජාතික පුවත්පත් වාර්තා කර තිබූ බවත් ඔහු පවසා ඇති බව සඳහන්.
එසේ වුවද එම බඩ ඉරිඟු වවා ඇත්තේ ද එසේ ගස් පිටින් කපා සතුන්ට දීමටම බවද ඔහු ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ උත්සව සභාවක් අමතමින්.
