විනිසුරුවරිය ඉල්ලා අස්වෙයි - බලධාරීන් කට උත්තර ගෙන ලිපි ගොනු අවුස්සයි
Sri Lanka
Sri Lanka Magistrate Court
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
අධිකරණ සේවා කොමිෂන් සභාවට මතුගම අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය විසින් පසුගිය පළමු වැනිදා තම තනතුරින් ඉවත්වීම වෙනුවෙන් ලිපියක් භාර දී තිබේ.
මහේස්ත්‍රාත්වරියගේ ඉල්ලා අස්වීමේ ක්‍රියාවලියට ප්‍රථම පසුගිය විසි අට වනදින අධිකරණ සේවා කොමිෂන් සභාවේ විසින් මතුගම අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත්වරියගෙන් සහ අධිකරණ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.
එසේ පැමිණි නිලධාරීන් විසින් අධිකරණයේ තිබූ නඩු ලිපිගොනු කිහිපයක් ද පරීක්ෂා කර ඇති බවට අනාවරණය වී ඇත.