පොලීසියට අලුත් විමර්ශන කාර්යාංශයක් [PHOTOS]

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වන ජාතික ආරක්ෂවට සෘජුවම බලපාන විශේෂිත විමර්ශන ප්‍රමාදයකින් තොරව විමර්ශනය කිරීමට මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ආන්දෝලනාත්මක සිදුවීම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය ‍කිරීම වෙනුවෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නමින් නව ඒකකයක් ආරම්භ කර තිබේ.

නාරාහේන්පිට පැරණි කම්කරු කාර්යාල ගොඩනැගිල්ලේදී මෙම නව ඒ්කකය ඊයේ (04දා) විවෘත කරනු ලැබීය.  

නුවරඑළිය යන අයට මෙන්න විශේෂ දැනුම්දීමක්

නුවරඑළිය යන අයට මෙන්න විශේෂ දැනුම්දීමක්

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

මෙහෙමයි හොරකම් කරන්නැතුව දේශපාලනය කරන්න බෑ - රොෂාන් රණසිංහ තමන්ගේ කටින්ම කියයි

මෙහෙමයි හොරකම් කරන්නැතුව දේශපාලනය කරන්න බෑ - රොෂාන් රණසිංහ තමන්ගේ කටින්ම කියයි


GalleryGalleryGallery