ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප [PHOTOS]

Gossip Today Accident Srilanka Bus Latest Headlines Sinhala news
By Ashfa Sep 05, 2025 03:52 AM GMT
Ashfa

Ashfa

Report

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරේදී බසයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට

ඇල්ල - වැල්ලවාය බස් අනතුරේදී බසයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට

මෙම සිදුවීම සියලු දෙනා තම සංවේගය ප්‍රකාශ කරමින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් සිටියි.

එහිදී අනතුරට පත් පුද්ගලයන් සිහි කරමින් මෙලෙස පොස්ටුවක් පල විය.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

හීනෙකින්වත් නොහිතන්න ඇති අද රෑ මෙහෙම වෙයි කියලා 🥺💔🙏    

GalleryGalleryGalleryGalleryGallery