බිහිසුණු ඇල්ල - වැල්ලවාය බස් අනතුරේ පිරිස බේරගන්න හමුදාව වැඩේට බැහැලා - බීච් ක්‍රාෆ්ට් යානයක් බස්සයි

Report

ඊයේ රාත්‍රියේ (4)දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් භාවිතා කර ඇත.

බිහිසුණු ඇල්ල බස් රථ අනතුරින් මියගිය ගණන 10ක් දක්වා ඉහලට

බිහිසුණු ඇල්ල බස් රථ අනතුරින් මියගිය ගණන 10ක් දක්වා ඉහලට

මෙම යානය යොදවා ගැනීමට හේතුව වී ඇත්තේ , මෙම අනතුර රාත්‍රියේ සිදු වූ නිසා මෙහෙයුම් කටයුතු මගින් පුද්ගලයන් මුදවා අපහසු වීම මතය.

පසුව මුදවා ගැනීමේ පහසුව සඳහා බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානය යොදවා ඇත.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිද හමුදා සාමාජිකයන් රැසක් අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණ තිබූ බවද වාර්තා වේ.