ඇල්ල - වැල්ලවාය බස් අනතුරේදී බසයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට

Report

ඊයේ රාත්‍රියේ (4) දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුරින් මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී එම බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

අනතුරට පත් බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බව වාර්තා වේ.

එහිදී අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙක් තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුලුව මියගිය ගණන 15ක් දක්වා ඉහළට

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙක් තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුලුව මියගිය ගණන 15ක් දක්වා ඉහළට

ඊයේ රාත්‍රි 9ට පමන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත ඇත.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න