ඉන්ධන මිලට එරෙහි මාතර විරෝදතාවයක් නිසා පොලීසිය හා ජනතාව අතර උණුසුම් තත්වයක්.. (VIDEO)
Protest
mathara
By Sithumi
මාතර නගරයේ පැවැත්වෙන මහජන විරෝධතාවය අතර වාරයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් මේ වන විට සිදුවෙන බව වාර්ථා වී තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මෙම විරෝධතාවයත් පවත්වා තිබේ.
එම තත්වයේ අප වෙත ලැබුණු වීඩියෝවක් පහතින්,

