ආපදා හේතුවෙන් අලි වැටට වෙලා තියන හානිය
By Kanchana
මෙරට පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්ත්වය හේතුවෙන් අලිවැට කිලෝමිටර් 838 කට හානිවී ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කර තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එලෙස අලි වැට විනාශ වී ඇති බවයි .
තවදුරටත් අමාත්‍යවරයා සදහන් කරන්නේ අලි වැට විනාශ වීමත් සමග වන අලි ගම්වැදිම වැඩිවී ඇති බවයි.