ඔක්කොමත් අස්සේ ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයට මුදා හරියි. - අවසානයේ වෙන්න යන දේ මෙන්න.
සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරනවා.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පොලිසියට පැමිණිලි කල බව සභාපතිවරයා කියා සිටියා.

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.
සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරණ පනත අනුව ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම,ඡායාරූප ගතකිරීම සහ ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
