තවත් ජනප්‍රිය කලාකාරිනියක් දිවි ගමනට සමුදෙයි

Report

ජෙනරල් හොස්පිට්ල්, ඩේස් ඔෆ් අවර් ලයිව්ස්, ඕල් මයි චිල්ඩ්‍රන්, සන්සෙට් බීච් ඇතුළු නිර්මාණ රැසකට දායකත්වය ලැබූ නිළියක් වන මාග්‍රට් ඩිප්‍රිස්ට් මිය ගොස් තිබේ. සහ පස් වතාවක් ඩේටයිම් එමී සම්මාන සඳහා නාමයෝජනා ලැබූ කලාකාරිණියකි.

ඇගේ දියණිය වන සාරා කිම්බෙල් සඳහන් කරන පරිදි ඩිප්‍රීස්ට් මහත්මිය සැප්තැම්බර් 29 වන දින එනම්, ඊයේ නිව්යෝර්ක්හි ග්‍රීන්විච් විලේජ් හි පිහිටි සිය නිවසේදී මිය ගොස් ඇති බවය.

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

මෙය ස්භාවික මරණයක් බවට වාර්තා වේ. 1931 අප්‍රේල් 19 වන දින ඕක්ලහෝමා (Bristow, OK) හි උපත ලැබූ ඩිප්‍රීස්ට්, ඇය ගෙවූ කටුක ජීවන රටාවට සමුදී, ඕක්ලහෝමා විශ්ව විද්‍යාලයේ නාට්‍ය ශිල්පය සඳහා ශිෂ්‍යත්වයක් දිනා ගත්තා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙක්

ඇය 'The Edge of Night' හිම සම-ලේඛිකාවක ලෙසට කටයුතු කළ අතර,1969 දී, ඇය 'Where the Heart Is' ටෙලි නාට්‍යය සම-නිර්මාණය කළාය. ඉන් අනතුරුව, ඇය 'General Hospital', 'Days of Our Lives', 'All My Children', 'Another World', 'One Life to Live' සහ අවසාන වශයෙන් ඇයට 'Sunset Beach' වැනි ජනප්‍රිය නාට්‍යවලින් කීර්තියක් ලබා ගැනීමට හැකි විය.

ලංකාවේ පිළිකාවටත් වඩා මාරාන්තික රෝගයක් - දැනටමත් රෝගීන් ලක්ෂයක්

ලංකාවේ පිළිකාවටත් වඩා මාරාන්තික රෝගයක් - දැනටමත් රෝගීන් ලක්ෂයක්