නොසැලකිල්ල නිසා සිදු වූ අති බිහිසුණු අනතුර (CCTV VIDEO)

ACCIDENT CCTV VIDEO KOTTAWA ATHURUGIRIYA MA PALLA
By Sewvandhi Nov 12, 2021 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ මාලපල්ල දෙවන පටුමග අසලදී මාර්ගය හරහා ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවී තිබුණි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 56 හැවිරිදි පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. පොලීසිය සඳහන් කළේ අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරුව අත්අඩංගුවට ගත් බවය.

අද (12) අලුයම සිදුවී තිබූ එම අනතුර අසල විකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha