‘මං කිව්වා’ ජංගම දුරකථන යෙදවුම ලොව හොඳම දුරකථන යෙදවුම් හය අතරට

Report

ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව නිපදවූ ජංගම දුරකථන යෙදවුමක් ලොව හොඳම දුරකථන යෙදවුම් හය අතරට එක්ව ඇත.

ශ්‍රී ලංකාවේ ගමේ නගරයේ ගැටලු විසඳන ‘මං කිව්වා’ ජංගම දුරකථන යෙදවුම (ManKiwwa app) Smart City Expo World Congress 2025 හීදි ඇගයීමට ලක්ව තිබේ.

ඒ වගේම එය පවත්වා තිබෙනුයේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේදීය.

එහි නවෝත්පාදන කාණ්ඩයේ ගෝලීය අවසාන තරඟකරුවන් හය දෙනාගෙන් කෙනෙකු ලෙස මෙම යෙදවුම පිළිගැනීමට ලක් ව තිබේ.

  ඒ වගේම ශ්‍රී ලංකාව සමග ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය, දකුණු කොරියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් ද මෙම ජාත්‍යන්තර වේදිකාවේදි පිළිගැනීමට ලක්විය.

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

ඩොලරය වේගයෙන් ඉහළට - රුපියල තවදුරටත් බාල්දු වෙයි

ඩොලරය වේගයෙන් ඉහළට - රුපියල තවදුරටත් බාල්දු වෙයි