පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙක් මරුට.

Police
By Kanagasooriyam Apr 05, 2021 07:30 PM GMT
Kanagasooriyam

Kanagasooriyam

Report

මාතර, තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ දී පොලිස් ජීප් රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් තිබේ. මේ අනුව වයස අවුරුදු 75ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.