මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට
By Malith Madushan
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුබව කියන ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (11) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.