ගැරඩි ඇල්ලට ජීවිතයක් බිලි ගත් ඇග කිලි පොලා යන යන බිහිසුණු කතාව..

sri lanka water fall Garadi ella
By Sithumi Jan 29, 2022 01:45 PM GMT
Sithumi

Sithumi

Report

ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය පස් දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි. පුද්ගලයින් 11 දෙනෙකු එලෙස දිනයෑමට ගොස් ඇති අතර ඉන් 5 දෙනෙකු සැඩ ජල පහරකට හසුවී මෙම අනතුරට මුහුණ දී ඇත.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර සොයා ගෙන ඇති බවය. තවදුරටත් අතුරුදන් පිරිස අතර ගැහැණු ළමුන් තිදෙනෙක් සහ එක් පිරිමි ළමයෙකු සිටින බවද වාර්තා වෙයි.