මාලිමාව මේ පාරත් පැරදෙයි

Report

ජාතික ජන බලවේගයට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය අද (10) පරාජයට පත්ව තිබෙනවා.

ඒ දෙවන වරටයි.

ඒ අනුව මෙහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයට ඡන්ද 9ක් හිමිව තිබුණා.

එසේම අයවැයට විපක්ෂව ඡන්ද 10ක් ද හිමිව තිබුණා.  

මාලිමා මන්ත්‍රීවරියකට ලොකු විපතක්

මාලිමා මන්ත්‍රීවරියකට ලොකු විපතක්

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ