මාලිමාවෙන් කරන පුනුරුත්තාපනයක් ගිය දුරක්.? - ලාල්කාන්තා මාධ්‍යවේදියෙක් සමඟ ඇවිලෙයි.? - (VIDEO)

Report

මාලිමාව සිදු කරන නව පුනුරුදයක් ගැන මාධ්‍යවේදියෙක් සිදු කළ වාග් ප්‍රහාරයක් සම්බන්දයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත චෝදනා එල්ල කරනවා.

ඒ, එක්තරා youtube නාලිකාවක් සමඟ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

"මේක පොලිසිය කරන ඩ්‍රාමා එකක් ද?." - ක්ලබ් වසන්තගේ තවත් සැඟවුණු තොරතුරු රැසක් ගැන STF අනාවරණය.?- (VIDEO)

"මේක පොලිසිය කරන ඩ්‍රාමා එකක් ද?." - ක්ලබ් වසන්තගේ තවත් සැඟවුණු තොරතුරු රැසක් ගැන STF අනාවරණය.?- (VIDEO)


මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)


ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත පසුගියදා මහනුවරදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදාල මාධ්‍යවේදියා විසින් රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වා තිබූ අතර අදාල වීඩියෝව සහ වැඩි විස්තර පහතින්,  

@kelumjayasumana74 #රනිල්ටඉඩදෙමු #ජාතියේඅපේක්ෂකයා #trending #tiktok #foryou #everyone #viral #මාලිමාවfail #slpp #sinhalatiktok #sajithpremadasa #nppsrilanka #Ranil #jvp #ලක්අම්මා #මේපාර_රනිල්ට #එක්වජයගමු ♬ original sound - KelumJayasumana74