"මේක පොලිසිය කරන ඩ්‍රාමා එකක් ද?." - ක්ලබ් වසන්තගේ තවත් සැඟවුණු තොරතුරු රැසක් ගැන STF අනාවරණය.?- (VIDEO)

Report

වෙඩි තබා ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ නිවසේ සිට නීතිවිරෝධී අවිආයුධ හමු වූ බවත්, ඔහුට එරෙහි පොලිස් විමර්ශන හිටපු දේශපාලන ප්‍රබලයෙකු ගේ මැදිහත් වීමෙන් නැවතුනු බවත් තොරතුරු වාර්තා වී තිබුණා.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.


"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)


කෙසේ වෙතත් මෙම සිදුවීම සහ ක්ලබ් වසන්තගේ ඝාතන සිදුවීමත්, තවත් සැඟවුණු තොරතුරු රැසක් සම්බන්ධයෙන් කරනු අනාවරණය වී තිබෙනවා.

ඒ, විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි DIG වරුණ ජයසුන්දර මහතා, Youtube නාලිකාවක් සමඟ පවත්වනු ලැබූ සංවාදයකදීයි.

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)


වැඩි විස්තර පහතින්,