කතානායකට ලබාදුන් විශේෂ ආරක්ෂාව ..

Sri Lanka Police Mahinda Yapa Abeywardena Ministry of Defense Sri Lanka
By Sithumi Jul 11, 2022 11:10 AM GMT
Sithumi

Sithumi

Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂාව තරකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 

 කථානායකවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි විශෙෂ් කාර්ය බලකායේභට පිරිස් වලට අමතර තවත් විශේෂ කාර්ය බලකා භට පිරිස් කැඳවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. 

කථානායකවරයා නිවසය හා නිළ නිවසටත් විශේෂ ආරක්ෂාවල් ලබා දී ඇත. විශේෂ කාර්ය බලකාය අමතරව පොලිසියට යොදවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.