21 රැලියට මහින්ද එයිද ?

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂ විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බවයි.

 හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව රැලිය පැවැත්වෙන බව  එතුමා සදහන් කර ඇත.

මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සැමවිටම ජනතාව සහ රට වෙනුවෙන් පෙනීසිටි අයෙක්. අපි හැදී වැඩුණේ ඔහුගේ දේශපාලනය යටතේ අත්දැකීම් ලබා ගනිමින්. අපි අරගල කරන්නත් දන්නවා රට හදන්නත් දන්නවා,”    


චීවරධාරියෙක් කරන වැඩද මේ පාසල් සිසුන් තිදෙනකු අපයෝජනය කරලා ඇරෙන වෙලාවට ගෙනත් දාලා - අත්අඩංගුවට

චීවරධාරියෙක් කරන වැඩද මේ පාසල් සිසුන් තිදෙනකු අපයෝජනය කරලා ඇරෙන වෙලාවට ගෙනත් දාලා - අත්අඩංගුවට

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න