හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉතිහාසගත තීන්දුවක් ගන්න යයි..එම විශේෂ තීන්දුව මෙන්න.(PHOTOS)

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව රාජපක්ෂ මහතා දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

අද වන විට දේශපාලනය තුළ ඇති වී තිබෙන අවාසිදායක තත්ත්වයත්, සෞඛ්‍ය තත්වය සහ සිය වයස පිළිබඳවත් සලකමින් ඔහු මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


සාම්ප්‍රදායික දේශපාලනයට එල්ල වී ඇති විවේචනයන් ද මේ සඳහා බලපා ඇති බව ද දැනගන්නට තිබේ.

තිස් වසරක යුද්දය අවසන් කිරීම, ආර්ථිකය 7.6%ක වේගයකින් වර්ධනය කිරීම, දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය කිරීම, රට පුරා විදුලිය 95% කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබා දීම, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, හම්බනතොට මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව,ආසියාවේ උසම නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ රඟහල, කොළඹ වරාය නගරය,අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම ඒ මහතා ජනාදිපති ධුර කාලය අතුලත සිදු කිරීමට සමත් වූ සංවර්ධන ව්‍යාපෘති වලින් කිහිපයකි.

කෙසේනමුත් ඒ මහතාගේ ධූර කාලය තුළ සිදු කරනු ලැබූ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විවේචන ද එල්ලවී තිබේ.

රට පුරා අද සිට කාලගුණය වෙනස් වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න.

රට පුරා අද සිට කාලගුණය වෙනස් වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න.


මහින්ද රාජපක්ෂ මහතා 2005 වර්ෂයේ සිට 2015 දක්වා ධූර කාලයන් දෙකක් මෙරට විධායක ජනපතිවරයා ලෙස කටයුතු කළේ ය.

ඉන් අනතුරුව 2019 වර්ෂයේ ජනාධිපති ලෙස කටයුතු කළ ගාඨාභය රාජපක්ෂ මහතා ගේ සමයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.

GalleryGalleryGalleryGalleryGalleryGallery