බේරේ නාපු කහඳගම රනිල් සමඟ එක්වෙයි.
SLPP
Ranil Wickremesinghe
UNP
By Wayomi
9 months ago

Wayomi
Report
Report this article
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.
එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ ඔහු මැද කොළඹ ආසනයේ කලාප සංවිධායකයෙකු ලෙස පත්කර තිබෙනවා..


දින 3 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 10 කට පෙර
මිනිත්තු 35 කට පෙර
මිනිත්තු 52 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 5 කට පෙර