අගමැතිනී හරිනි මුණ ගැහෙන්න ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියෙක් ඇවිත්.. වෙලා තියෙන දෙය මෙන්න..

Report

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබෙනවා.

එහිදී සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය.

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


එහිදී මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පළ කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඉදිරියේදීත් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කර සිටියේ ය.

බෝම්බ බියෙන් ඇවීලි ගිය.. කටුනායකට බස්සපු ගුවන් යානයත් එක්ක.. මෙන්න එහෙන් දැන් ලැබුණ ආරංචිය..(UPDATE)

බෝම්බ බියෙන් ඇවීලි ගිය.. කටුනායකට බස්සපු ගුවන් යානයත් එක්ක.. මෙන්න එහෙන් දැන් ලැබුණ ආරංචිය..(UPDATE)


ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානි Cholpon Mambetova, ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන නිළධාරි හේරත්බණ්ඩා ජයසුන්දර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපට්ටුව සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.