ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය හෙට - ලෝක කුසලාන තරඟයෙන් ක්‍රීඩකයෙක් වහාම ඉවතට..
By krishani
හෙට (07) දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඉවත් කර තිබෙනවා.
ඒ පූර්ණ ලෙස ඔහු සුවය ලබා නොමැතිකමින් බවටයි සඳහන් වන්නේ.
ඔහු වෙනුවට හෙට සහභාගී වෙන කණ්ඩායමට එකතු වෙන පන්දු යවන්නා ගැන සඳහනක් තවමත් සිදු කර නොමැත.
හෙට පැවැත්වෙන්නේ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගයයි.
මේ අතර මෙම තරඟයට ආබාධයකට ලක්ව සිටි නායක දසුන් ශානක සහ කුසල් පෙරේරා සහභාගී වන බවට වාර්තා වේ.