මහවැලි ගඟ මල්වතු සහ යාන් ඔය ගංවතුර අවදානම් මට්ටමේ...

Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ මල්වතු ඔය සහ යාන් ඔය තවදුරටත් ස්ථාන කිහිපයකින් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දෙවියනේ මෙච්චර තොගයක් මොනවා කරන්නද ලෑස්ති වුනේ කියලා හිතාගන්නවත් බෑ .....

දෙවියනේ මෙච්චර තොගයක් මොනවා කරන්නද ලෑස්ති වුනේ කියලා හිතාගන්නවත් බෑ .....

එමෙන්ම දැදුරු ඔය ද ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල ධාරිතාව 92% ඉක්මවා ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජයමුණි සොයිසා ගැන තීරණය අද...

අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජයමුණි සොයිසා ගැන තීරණය අද...

ඒ, අනුව බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

You may like this video