දෙවියනේ මෙච්චර තොගයක් මොනවා කරන්නද ලෑස්ති වුනේ කියලා හිතාගන්නවත් බෑ .....

Report

දඹුල්ල පොලිස් වසමේ දඹුළුගම ප්‍රදේශයේදී දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

අයදුම්පත් දාලත් තාම නෑ කියලා මඟ බල බලාද හිටියේ..ඔන්න හෙට ඒ කටයුතු ආරම්භ වෙනවා..

අයදුම්පත් දාලත් තාම නෑ කියලා මඟ බල බලාද හිටියේ..ඔන්න හෙට ඒ කටයුතු ආරම්භ වෙනවා..

පොලීසිය පැවසුවේ, අඟල් 08 ක් දිග ඩයිනමයිට් අඩංගු ජෙල් කරල් 05ක්, සෙන්ටිමීටර් 04ක් දිග ඩෙටනේටර් 10ක් සහ ඇමෝනියා ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ මේ..හරි හුරතල් මේ.. මිලියන ගණනකට වයිරල් වූ වීඩියෝව...(VIDEO)

මේ මේ..හරි හුරතල් මේ.. මිලියන ගණනකට වයිරල් වූ වීඩියෝව...(VIDEO)

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන දඹුළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may like this video