අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජයමුණි සොයිසා ගැන තීරණය අද...

Report

 ව්‍යාජ ලෙස එකළස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලුයම ඇඟේ හිරිගඩු නංවමින් තවත් බිහිසුණු බස් අනතුරක් ....

අලුයම ඇඟේ හිරිගඩු නංවමින් තවත් බිහිසුණු බස් අනතුරක් ....

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 06කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

දෙවියනේ මෙච්චර තොගයක් මොනවා කරන්නද ලෑස්ති වුනේ කියලා හිතාගන්නවත් බෑ .....

දෙවියනේ මෙච්චර තොගයක් මොනවා කරන්නද ලෑස්ති වුනේ කියලා හිතාගන්නවත් බෑ .....

මෙම ලොරි රථය එම ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වන දින හපුතලේ - මුතුවානාවත්ත ප්‍රදේශයේදී සොයා ගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

You may like this video