මාළිඟාවල ඉන්න රජවරු ගැන අහලා තිබ්බට ලක්ෂ්මි විලාස් මාළිගාවේ ඉන්න බැරෝඩාවේ මහාරාණි ගැන අහලා තියෙනවද?[PHOTOS]

Report

කතාවට කියනවානේ ඒක නම් මාළිඟාවක් වගේ කියලා.

ඉතින් මේ කියන්න යන්න සැබෑ ලෝකෙ එහෙම තියෙන මාළිඟාවක් සහ ඒ මාළිඟාවේ ජීවත් වෙන මහාරාණි ගැන.

ඒ තමයි ඉන්දියාවේ ගුජරාති ප්‍රාන්තයේ නගරයක් වන බැරෝඩාවේ මහාරාණි රාධිකරජේ ගයික්වාඩ්(Radhikaraje Gaekwad, Maharani of Baroda).

ඇය ගැන කියනවා නම් ඇය ජිවත් වෙන්නේ පුදුම හිතෙන තරමට වටිනාකමක් තියෙන පෞරාණික මාළිඟාවක.

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

ඒක ඉන්දියානුවන් හඳුන්වන්නේ ලක්ෂ්මි විලාස් මාළිගාව කියලා.

ඒ වගේම තමයි මේ මාළිඟාව මුකේෂ් අම්බානිගේ ඇන්ටිලියාවලට වඩා 61 ගුණයකින් විශාලයිලු.

එතකොට ඉතින් හිතාගන්න පුළුවන්නේ තරම.

ඒ නිසා වෙන්න ඇති කට්ටිය කියන්නේ මේක බකිංහැම් මාළිඟාවටත් වඩා සුඛෝපභෝගී මාළිඟාවක් කියලා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

මේකේ අතීතේ සහ ගොඩනැගීම ගැන හොයන අයට කියන්න තියෙන්නේ මේක ඇවිල්ලා 1890 දී ඉදිකරපු මාළිඟාවක්.

ඒ විතරක් නෙවෙයි වර්ග අඩි ලක්ෂ 30 ක පුදුම හිතෙන විදිහේ කාමර 170 කට වැඩිය තියෙනවාලු.

ඇයි තව පෞද්ගලික ගොල්ෆ් පිටියක් සහ රාජකීය කෞතුක වස්තුවලින් පිරුණු කෞතුකාගාරයකුත් මේ ලක්ෂ්මි විලාස් මාළිගාවේ වටිනාකම වැඩිකරන්න එකතු කරලා තියෙනවා.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

මෙච්චර වටිනා කියන මාළිඟාවේ ඉන්න මහාරාණි රාධිකරජේ කියන්නෙත් එසේ මෙසේ රාජකීය චරිතයක් විතරක්ම නම් නෙවෙයි.

ඉස්සර රජ කාල්‍රේ අය කොච්චර ශිල්ප දැන ගෙන හිටියද ඒ අය වගේ ඇයත් අද කාලේට හරියන ශිල්පවලින් කෙළ පැමිණි කෙනෙක්.

ඇය ඉතිහාසඥවරියක්, හිටපු මාධ්‍යවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙසින් වගේම අද වෙන කොට සමාජයේ සැබෑ බලපෑමක් ඇති කරන්නියක් විදිහටත් ප්‍රසිද්ධයි.

ඉතින් මිහිපිට මාළිඟාවක් බලන්න ඕනේ නම් ඔන්න තියෙනවා චාන්ස් එකක්.

අසල්වැසි රටට් ගිහින් මේ පුදුම හිතෙන ලක්ෂ්මි විලාස් මාළිඟාවේ තියෙන අපූර්වත්වය ඇස් දෙකටම බලන් එන්න පුළුවන්. 

දිවයින පුරාම ඇති සිසුන් අඩු පාසල්වලට ඇත්තටම වෙන්නේ මේකයි, සියලු පාසල්වලට රජයෙන් දැනුම්දෙයි

දිවයින පුරාම ඇති සිසුන් අඩු පාසල්වලට ඇත්තටම වෙන්නේ මේකයි, සියලු පාසල්වලට රජයෙන් දැනුම්දෙයි

GalleryGalleryGalleryGalleryGallery