සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට සුබ පණිවිඩයක් - රජයෙන් වැඩිකළ දීමනාවක් බැංකුවට

Report

2026 අයවැය යෝජනාව යටතේ වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනවාරි මාසයට අදාළව රුපියල් 10,000 බැර කෙරෙන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කළේය.

එමෙන්ම පෙර වසරවල රුපියල් 7,500ක් ලෙස තිබූ එම දීමනාව නව රජය යටතේ රුපියල් 10,000 දක්වා වැඩි කරනු ලැබී තිබේ. 

ඉරානයේ ස්ථාන තුනකට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - මේ වනවිට පුද්ගලයින් 1200ක් මරුට

ඉරානයේ ස්ථාන තුනකට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - මේ වනවිට පුද්ගලයින් 1200ක් මරුට

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි