ඉරානයේ ස්ථාන තුනකට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - මේ වනවිට පුද්ගලයින් 1200ක් මරුට
ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆාන් සහ දකුණු ප්‍රදේශවලට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායලයෙහි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 1,200කට වඩා ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.
මෙම මිය ගිය පිරිස අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි ඇතුළු උසස් නිලධාරීන්ද සිටින බව ද සඳහන් වේ.