හදිසියේම ප්‍රබල භූමිකම්පාවක්

Report

ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදුව ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි භූමිකම්පාව කිලෝමීටර් 19.3 (සැතපුම් 11.99) ක් ගැඹුරින් සිදු ව තිබේ.

මීට පෙර ද නොවැම්බර් 30 වනදා ජපානයේ දකුණු කගෝෂිමා ප්‍රාන්තයේ ටෝකාරා දූපත් වලට ඔබ්බෙන් රික්ටර් මාපක 5.6 ක භූමිකම්පාවක් සිදුව තිබුණි.  

මෙන්න මේ සේවකයන්ට බෝනස් හා දීමනා දෙනවලු

මෙන්න මේ සේවකයන්ට බෝනස් හා දීමනා දෙනවලු

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?