බඹර කූඩුවට උකුසු ප්‍රහාරයක් ..ඇවිස්සුනු බඹරු නිසා පාසලකුත් වහලා..

Report

බඹර කූඩුවකට උකුස්සන් කෙටීමෙන් පසු බඹරු ඇවිස්සී පාසල් දරුවකු හා දෙමාපියන් කිහිප දෙනෙකුට දෂ්ට කිරීමෙන් මඩිතිියවල ප්‍රාථමික විද්‍යාලය අද( 23) වසා පාසල් දරුවන් නිවෙස් වලට යැවීමට පියවර ගත් පුවතක් වාර්තා වී තිබේ .

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට ජනපති අවසර..

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට ජනපති අවසර..

පාසලට යාබද ඉඩමක ගසක මෙම බඹර කූඩුව ඇති අතර එය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අවස්ථාවක බඹර කූඩුවට උකුසු ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වූයේ .

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

උකුස්සන්ගේ ප්‍රහාරයෙන් පසු බඹරු සීසීකඩ විසිරී යාමේදී මෙසේ කිහිප දෙනෙකුට දෂ්ට කර ඇති අතර පාසල් සිසුන් ඇතුළු ව බඹර ප්‍රහාරයට ලක් වූවන්ගේ තත්වය බරපතළ නොවන බව පැවසේ .