LTTEය නිධන් කළ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙලා..
By krishani
මුලතිව් - මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ යුධ සමයේ එල්.ටි.ටී.ඊ සංවිධාය විසින් ස්ථාපිත කර තිබූ වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සොයාගෙන ඇත.
එම පුපුරන ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන බව ඔවුන් පවසයි.
එම පුපුරන ද්‍රව්‍ය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |