හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මියගිය බවට හා සෞඛ්‍ය තත්ත්වය පිලිබදව පැතිර යන කටකතා අසත්‍ය කතා බව විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කර ඇත.

අගමැතිනි ලේකම්ගේ නිවසට හොරු පැනලා - ඔක්කොම සුද්ධ කරලා ගිහින්

අගමැතිනි ලේකම්ගේ නිවසට හොරු පැනලා - ඔක්කොම සුද්ධ කරලා ගිහින්

ලොහාන් රත්වත්තේ මහතා කලක සිට පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂට අපහාස කළ ලොක්කෙක්ට වැඩ වරදී

ගෝඨාභය රාජපක්ෂට අපහාස කළ ලොක්කෙක්ට වැඩ වරදී

එමෙන්ම ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින්සුවෙන් සිටින බව වාර්තා වේ.

විශාල ගින්නක් දරුවෙක් මරුට - දෙමව්පියන් ගැන සැකයක්

විශාල ගින්නක් දරුවෙක් මරුට - දෙමව්පියන් ගැන සැකයක්

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපතිවරුන්ද දේශපාලන මිතුරන්ද ඊයේ (08) අදාළ පෞද්ගලික රෝහලට පැමිණ ඇත.

එයට අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පිළිබද පැතිර යන කටකතා අසත්‍ය බව නිරාවරණය වේ.