සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් නත්තල් දිනය දා මත්පැන් හල් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
එහි සඳහන් වන්නේ 25 වනදා සුරාසැල් වසා තබා ඇති බවත් එහෙත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |