දිවයින පුරා සියලුම සුරාසැල් වැසෙයි - හදිසියේම ගත් තීරණය..
Sri Lanka
By krishani
දිවයින පුරා සියලුම සුරාසැල් හෙට (03) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හෙට දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
