මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් අලුතෙන් ගත් තීරණය මෙන්න..

Business Mobile Sri Lanka
By Aruna Aug 11, 2022 06:22 AM GMT
Aruna

Aruna

Report

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ගත් පියවර සංචාරකයන්ට නවාතැන් ඇතුළු සේවා සපයන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලාවලට වයින් සහ බියර් අළෙවි කිරීමට අවසර දීමට තීරණය කළ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත්, එම මෘදු මත්පැන් අළෙවි සඳහා වන වාර්ෂික බලපත්‍රය රුපියල් 25,000 කට දීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now