අදත් ලිප්ටන් වටරවුම උණුසුම් වෙයි

Report

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වනසන LYCEUM,SLIIT, GATEWAY වැනි පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනවලට විරෝධය පාමින් අද (08) දිනයේ ද විරෝධතාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව මෙම විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුමේ දී පවත්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගත් බව පවසයි.

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

ඒ අනුව එහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම උද්ඝෝෂණය සිදු කර ඇත්තේ වෛද්‍ය උපාධි කඩ ආරම්භ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව පවසමින්.

එසේම ඔවුන් චෝදනා කරන්නේ කොතලාවල වැනි අධ්‍යාපන ආයතනවල වෛද්‍ය උපාධිය විකිණීමක් සිදුවන බවටයි.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි