සමරිසි ප්‍රජාව නව පාප් වහන්සේට දැඩි විරෝධය...හේතුව මෙන්න

Report

නව පාප් වාහසේට සැමරීසි හෙවත් සංක්‍රාන්තික ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් පල වෙමින් තිබෙනවා.

උන්වහන්සේ සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් එම ප්‍රජාව කතෝලික සභාවෙන් ඉවත් වන බවද පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුහුණු පොතේ පලවුන වාර්තාවක් මෙන්න.

ඇයගේ මළ කෝළම ඇයට වාසි වුනා... ඈක්කා.. මට නයි එක්ක බෑ....!!

ඇයගේ මළ කෝළම ඇයට වාසි වුනා... ඈක්කා.. මට නයි එක්ක බෑ....!!

මෙහෙම පාප් තුමෙක් නම් අපට එපා....

මෙයා දැන්ටම වැඩේට බැහැලා වගේ. හැබයි මෙහෙම ගියෝත් තරුණ පරම්පරාව සහ LGBTIQ ප්‍රජාව කතෝලික සභාවෙන් ඈත් වෙයි.

මේ වගේ අදහස් ප්‍රකාශ කලෝත් සභාවට අඳුරු යුගය එයි. කොහෝම වුනත් පාප්වහන්සේ බැරි නම් මොකා මොනවා කිව්වත් සමරිසි අපිට පල්ලිය තුළ විවාහයක් අවශ්‍ය නෑ.


සුළිකුණාටුවක්... 25 ක් මිය ගිහින්... කවුරුත් විමසිල්ලෙන්

සුළිකුණාටුවක්... 25 ක් මිය ගිහින්... කවුරුත් විමසිල්ලෙන්

බදින එකා නිතීයෙන් හරි කසාද බදිනවා. අපි සැලෙන්නේ නෑ. නව පාප් තුමා පිළිබඳ අපිට සැහීමකට පත් වෙන්නට බැරි හැඩයි... 😡



Gallery