ලාෆ් ගෑස් වලට මොකද වුණේ?. නැද්ද?.

Report

ඇතැම් ප්‍රදේශවල ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.

ඒ අනුව ඔවුන් චෝදනා කළේ සති දෙකක පමණ සිට මෙම හිඟය පවතින බවයි.

මෙන්න මේ මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිතයි?. පළවන වාර්තා වලට දුම්රිය දෙපාර්තමේන්තුව උත්තර දෙයි..

මෙන්න මේ මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිතයි?. පළවන වාර්තා වලට දුම්රිය දෙපාර්තමේන්තුව උත්තර දෙයි..


ලාෆ් ගෑස් ප්‍රධාන පර්යන්තය පිහිටි බියගම - මාබිම ප්‍රදේශය ගංවතුරට යටවීම හේතුවෙන් ගෑස් බෙදාහැරීමට බාධා එල්ල වූ බවට තොරතුරු වාර්තා වේ.

හිතාගන්න පුලුවන් ද?. ඩොලරයට අද වුණේ මොකක්ද කියලා..(PHOTO)

හිතාගන්න පුලුවන් ද?. ඩොලරයට අද වුණේ මොකක්ද කියලා..(PHOTO)


කෙසේ වෙතත්, බෙදා හැරීම් කටයුතු ඉදිරි දින දෙක තුළ සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවට වාර්තා වේ.