ලොවක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පීණී ලතා මංගේෂ්කාර් හදිසියේ රෝහල්ගත කෙරේ.

By Sewvandhi Jan 11, 2022 08:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් ට කොවිඩ් ආසාදනය වී තිබේ.

මේ වන විට ඇය මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලතා මංගෙෂ්කාර් 92 හැවිරිදි වියේ පසුවන අතර "nightingale of India" යන නාමයෙන් හඳුන්වනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now