පොලිස්පති ධුරය ගැන ගත් අලුත්ම තීරණය.

Report

පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ,අනුව පොලිස්පති ධුර කාලය වසර තුනකට සීමා කිරීමට තීරණය වී ඇත.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය ඇතුලත අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට ද අදාල වන අතර ඒ අනුව පොලිස්පති ධුරයට පත්ව වසර තුනකින් පසු ඔහු විශ්‍රාම යා යුතු වෙනවා.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේදී පොලිස්පති ධුරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3කට සීමා වනු ඇත.

හිස් වුණ පොලිස්පති තනතුර - නව පොලිස්පතිවරයෙක් පත්වන තුරු ගත් විශේෂ තීරණය..

හිස් වුණ පොලිස්පති තනතුර - නව පොලිස්පතිවරයෙක් පත්වන තුරු ගත් විශේෂ තීරණය..