විදුලි ගාස්තු සංශෝධනයේ ලොකු වෙනසක්ද? - ඔක්තෝබර්-දෙසැම්බර් විදුලි ගාස්තු ගැන අලුත්ම තීරණය

Report

2026 ඔක්තෝබර් සිටදෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව NSO පෞද්ගලික සමාගම අවධාරණය කර තිබේ.

අද (05) පැවති 2026 වසරේ සිව්වන කාර්තුවට අදාළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී එම සමාගම මේ බව දැනුම් දී ඇත.

ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය යටතේ සාමාන්‍ය අගයට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබීම සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාවරය ඉදිරිපත් කර තිබේ.

TIN එක ගන්න හැමෝම IRD එකට එන්න ඕන නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි ඉල්ලීමක්

TIN එක ගන්න හැමෝම IRD එකට එන්න ඕන නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි ඉල්ලීමක්