ලෝක පූජිත ලසිත් මාලිංගට සිදුවූ දේ(VIDEO).

By Aruna Jun 26, 2022 06:19 AM GMT
Report
110 Shares

කවුරුත් බලාගෙන ඉදපු වෙල්ලාලගේ suprise එක

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාව දුටුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3ට 2ක ඓතිහාසික ජයක් හිමි කර දෙමින්.

එම ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සැමරූ හැටි ලසිත් මාලිංග විසින් සිය නිල YOU TUBE නාලිකාවට වීඩියෝවක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ලසිත් මාලිංගගේ පුහුණු කරු තනතුරගේ රාජකාරිය අවසන් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now